Wednesday, March 2, 2011

මගේ ජීවය ඇයයි..............

මලකි නුඹ මා හද සුවඳ කෙරූ
ළඳකි නුඹ මා මිනිසෙකු කෙරූ
මවකි නුඹ මා පියෙකු කෙරූ
දෙවඟන නුඹ මා හද මඩලේ නිතූ................