Sunday, November 27, 2011

හ්ම්ම්ම්ම්

තරහක් නෑ දුකක් තියෙන්නේ.
සතුටක් නෑ දයාවක් තියෙන්නේ
වෛරයක් නෑ උපේක්ශාවක් තියෙන්නේ
අරමුණක් නෑ ඔහේ බලාගෙනයි ඉන්නේ