Friday, May 13, 2011

නුඹ



වසන්තය අතිශය සෞමයය... ප්‍රේමණීයය... වදන් මී වැනිය...


ග්‍රීශ්මය හුදෙක්ම සුන්දරය...  ප්‍රාණවත්ය...  නමුත් බොහෝ කරුණු කාරණා යෙදේ...


ශරත් කාලය සැබැවින්ම වෙනස්ය...  වෙනස්වීම් අනපේක්ෂිතය...  අහඹුය...


සීත කාලය අර්ථ විරහිතය...  පියවි ලොව හා නොබැඳේ...  තම ලෝකයේ ගල් ගැසී සිටියි...