Friday, May 13, 2011

නුඹ



වසන්තය අතිශය සෞමයය... ප්‍රේමණීයය... වදන් මී වැනිය...


ග්‍රීශ්මය හුදෙක්ම සුන්දරය...  ප්‍රාණවත්ය...  නමුත් බොහෝ කරුණු කාරණා යෙදේ...


ශරත් කාලය සැබැවින්ම වෙනස්ය...  වෙනස්වීම් අනපේක්ෂිතය...  අහඹුය...


සීත කාලය අර්ථ විරහිතය...  පියවි ලොව හා නොබැඳේ...  තම ලෝකයේ ගල් ගැසී සිටියි...

6 comments:

  1. නමුත් වාසනාවන්ත අප රටේ මේ ඍතු 4 එතරම් බලනොපාන දෙයකි..

    ලොකය ගෝලාකාරය...
    මිනිස්සු විවිදාකාරය...

    මොනව උනත් මාර අදහසක් නොවැ ඇවිල්ල තියෙන්නෙ..

    තාරකාවී තාමත් කන්නේ තාර ම ද...??

    ReplyDelete
  2. මෙය පුද්ගලයෙකු හා බැඳුණු දෙයක්... වාසනවට හෝ අවාසනවට මා හට එම හතරම බල පානවා.....

    ReplyDelete
  3. අනේ.. තව ටිකක් පැහැදිලි කරන්නකො..
    මගෙ ටිකිරි මොලේට මෙච්චර කොම්ප්ලෙක්ස් එව්වා තේරෙන්නෙ නෑනෙ... :-(

    ReplyDelete
  4. හ්ම්...
    තාරකාවී ලස්සන නමක් දිගටම ලියන්න නවත්තන්න එපා...

    ReplyDelete
  5. මෙන්න මගෙ ඇඩ් එක වැඩ කරලෝ..... තාරකාවියෝ..
    මගෙ ගාන එවපියෝ..... :D :D :D

    ReplyDelete
  6. sthuthiy hishan :) << mariooo :D :D ha ha

    ReplyDelete