තරහක් නෑ දුකක් තියෙන්නේ.
සතුටක් නෑ දයාවක් තියෙන්නේ
වෛරයක් නෑ උපේක්ශාවක් තියෙන්නේ
අරමුණක් නෑ ඔහේ බලාගෙනයි ඉන්නේ
Sunday, November 27, 2011
Friday, May 13, 2011
නුඹ
වසන්තය අතිශය සෞමයය... ප්‍රේමණීයය... වදන් මී වැනිය...
ග්‍රීශ්මය හුදෙක්ම සුන්දරය... ප්‍රාණවත්ය... නමුත් බොහෝ කරුණු කාරණා යෙදේ...
ශරත් කාලය සැබැවින්ම වෙනස්ය... වෙනස්වීම් අනපේක්ෂිතය... අහඹුය...
සීත කාලය අර්ථ විරහිතය... පියවි ලොව හා නොබැඳේ... තම ලෝකයේ ගල් ගැසී සිටියි...
Wednesday, March 2, 2011
මගේ ජීවය ඇයයි..............
මලකි නුඹ මා හද සුවඳ කෙරූ
ළඳකි නුඹ මා මිනිසෙකු කෙරූ
මවකි නුඹ මා පියෙකු කෙරූ
දෙවඟන නුඹ මා හද මඩලේ නිතූ................
ළඳකි නුඹ මා මිනිසෙකු කෙරූ
මවකි නුඹ මා පියෙකු කෙරූ
දෙවඟන නුඹ මා හද මඩලේ නිතූ................
Subscribe to:
Posts (Atom)